Government Exam
ඔබ ඉංග්‍රීසි කතා කිරීමේ පාඨමාලාව හදාරන්නේ නම් ඔබගේ මාසික ගාස්තුව රුපියල් එක්දහස් පන්සියයක් පමණි එම මාසික ගාස්තුවට මෙම වෙබ් අඩවියේ නීතිඥවරුන් වෙනුවෙන් සම්පාදනය කොට ඇති දේ හැරුණු කොට අනෙකුත් සෑම දෙයක්ම නොමිලේ ලබාගත හැකිය. වෙනත් කිසිදු අමතර ගාස්තුවක් අය නොකරයි
ඔබ ඉංග්‍රීසි පාඨමාලාව හදාරන්නේ නොමැතිනම් රුපියල් 2000 ක වාර් ෂික ගාස්තුවක් ගෙවා නීතිඥවරුන් වෙනුවෙන් සම්පාදනය කොට ඇති දේ හැරුණු කොට අනෙකුත් සෑම දෙයක්ම ලබාගත හැකිය. වෙනත් කිසිදු අමතර ගාස්තුවක් අය නොකරයි
පහත ගිණුම් අංකයට ඔබට අදාල ගාස්තුව ගෙවා පහත දුරකථන අංකයට මුදල් ගෙවූ රිසිට්පත් ඡායාරූපයක් වට්ස්ඇප් මාර්ගයෙන් ලැබීමට සලස්වන්න. නැතහොත් දුරකථන ඇමතුමක් ලබා දෙන්න. ගෙවීම් තහවුරු කරන තෙක් මුදල් ගෙවූ රිසිට් පත ළඟ තබා ගන්න.
දුරකථන අංකය –
0753331041