Quiz Summary
0 of 40 questions completed
Questions:
Information
You have already completed the quiz before. Hence you can not start it again.
Quiz is loading…
You must sign in or sign up to start the quiz.
You must first complete the following:
Results
Results
0 of 40 questions answered correctly
Your time:
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
Categories
- Not categorized 0%
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- 10
- 11
- 12
- 13
- 14
- 15
- 16
- 17
- 18
- 19
- 20
- 21
- 22
- 23
- 24
- 25
- 26
- 27
- 28
- 29
- 30
- 31
- 32
- 33
- 34
- 35
- 36
- 37
- 38
- 39
- 40
- Current
- Review
- Answered
- Incorrect
-
Question 1 of 40
1. Question
කාර් යාලයක පහත සදහන් පරිගණක යන්තු කට්ටල අතර එකිනෙක සමග ඊමේල් පණිවිඩ හුවමාරු කර ගැනීමේ හැකියාවක් පවතී.
A සහ B, A සහ C, C සහ E, E සහ G, E සහ H, G සහ D හා D සහ F
D සහ B අතර ඇත්තේ එක් අතකට පමණක් පණිවිඩ හුවමාරු කරගත හැකි
සම්බන්ධතාවයක් පමණි. එනම් D ගෙන් Bට පමණි.
පරිගණක තුලදී හැර මේ කිසිම මගකට අතරමැදදී සම්බන්ධ විය නොහැක.
කාර් යාලය තුල වෙනත් සම්බන්ධතා මාර්. හෝ පරිගණක නොමැත.
පරිගණක අතර සම්බන්ධතා පිහිටුවා ඇති දිශාවන්ට පමණක් ඊමේල් පණිවිඩ යැවිය හැකිය.
01. F පරිගණකයෙන් B පරිගණකයට ඊමේල් පණිවිඩයක් යැවීම සදහා එම ඊමේල් පණිවිඩය පහත සදහන් පරිගණකය හරහා ගමන් කල යුතුය.
CorrectIncorrect -
Question 2 of 40
2. Question
02. C සහ E අතර මාර් ගගත සම්බන්ධතාව බිද වැටී ඇත. H ගෙන් Aට පණිවිඩයක් යැවිය යුතුව ඇත. A සහ H හැර තවත් පරිගණක කියක් හරහා එම පණිවිඩය යා යුතුද?
CorrectIncorrect -
Question 3 of 40
3. Question
03. C සහ E අතර මාර් ගගත සම්බන්ධතාව බිද වැටී ඇත. එසේ නම්, ඊමේල් පණිවිඩ යා නොහැක්කේ?
CorrectIncorrect -
Question 4 of 40
4. Question
04. Eගෙන් Gට ඊමේල් පණිවිඩයක් යැවිය හැකි වුවත් Gගෙන් Eට ඊමේල් පණිවිඩයක් යැවීමේ හැකියාවක් නොපවතින බව උපකල්පනය කරන්න. එවිට පවා Dගෙන් ඊමේල් පණිවිඩයක් යා හැක්කේ,
CorrectIncorrect -
Question 5 of 40
5. Question
ගෘහණියක් විශේෂ පලතුරු සලාදයක් පිළියෙල කරමින් සිටී. ඇයට තෝරා ගැනීම සදහා පළතුරු වර් ග 6ක් ඇත. ඒවා නම් ඇපල්, මිදි, දොඩම්, චෙරි, ස්ට්‍රෝබෙරි සහ කෙසෙල් ගෙඩි වේ. පහත සදහන් තොරතුරු මෙහිදී අදාල වේ.
පළතුරු සලාදයට දොඩම් ඇතුලත් වන්නේ නම් මිදි සහ කෙසෙල් ගෙඩි ඇතුලත් විය නොහැක.
පළතුරු සලාදයෙහි ඇපල් හෝ කෙසෙල් ගෙඩ් තිබේ.
පළතුරු සලාදයෙහි ස්ට්‍රෝබෙරි අඩංගු නොවුනහොත් එහි කෙසෙල් ගෙඩිද නොතිබිය යුතුය.
පළතුරු සලාදයෙහි මිදි සහ චෙරි යන පළතුරු දෙකින් එකක් මිස දෙකම අඩංගු නොවිය යුතුය.
05. පළතුරු සලාදයෙහි කෙසෙල් ගෙඩි තිබේ නම් පහත සදහන් ප්‍රකාශ අතරින් සත්‍ය වන්නේ,
CorrectIncorrect -
Question 6 of 40
6. Question
06. පළතුරු සලාදයෙහි ඇපල් අඩංගු නොවන්නේ නම්, සහ චෙරි අඩංගු වන්නේ නම් පහත සදහන් ප්‍රකාශ අතරින් සත්‍ය වන්නේ,
CorrectIncorrect -
Question 7 of 40
7. Question
07. පහත සදහන් ප්‍රකාශ සත්‍ය බව දන්නේ නම් එම ප්‍රකාශ අතුරෙන් කුමන ප්‍රකාශය වෙනත් පළතුරක් පළතුරු සලාදයෙහි තිබිය යුතු වීම හෝ නොතිබිය යුතු වීම තීරණය කිරීමට හේතු නොවන්නේද?
CorrectIncorrect -
Question 8 of 40
8. Question
ශිෂ්‍යාවක් විද්‍යාලයක පාඨමාලා 6ක් හදාරන්නීය. ඒවා නම් භූගෝල විද්‍යාව, ඉතිහාසය, පුවත්පත් කලාව, තර් ක ශාස්ත්‍රය, වාග් විද්‍යාව සහ ගණිතය වේ. එක් එක් පාඨමාලාව සදහා ඇය ලබා ඇති ශ්‍රෙණි එකිනෙකට වෙනස්ය. ලැබිය හැකි ශ්‍රේණිවල ඉහල සිට පහළට අනුපිලිවෙල A, B, C, D, E සහ F වේ. පහත සදහන් තොරතුරු ඉදිරිපත් වී ඇත.
භූගෝල විද්‍යාව සදහා ඇය ලබා ඇති ශ්‍රේණිය වාග් විද්‍යාවට වඩ ඉහළය.
පුවත් පත් කලාව සදහා ඇය B ශ්‍රේණියක් ලබා ඇත.
තර් ක ශාස්ත්‍රය සදහා ඇය ලබා ඇති ශ්‍රේණිය ඉතිහාසය විෂයට වඩා එක් ශ්‍රේණියකින් ඉහළ හෝ පහළ වේ.
08. ඉතිහාසය විෂය සදහා ඇය D ශ්‍රේණියක් ලබන්නේ නම්, වාග් විද්‍යාව සදහා ඇයට ලැබිය හැකි ඉහළම ශ්‍රේණිය විය හැක්කේ,
CorrectIncorrect -
Question 9 of 40
9. Question
09. ගණිතය සදහා ඇය E ශ්‍රේණිය ලබන්නේ නම් භූගෝල විද්‍යාව සදහා ඇය ලබා ගත යුත්තේ පහත සදහන් ශ්‍රේණි අතරින් කවර ශ්‍රේණියද?
CorrectIncorrect -
Question 10 of 40
10. Question
10. තර් ක ශාස්ත්‍රය සදහා ඇය D ශ්‍රේණියක් ලබන්නේ නම්, භූගෝල විද්‍යාව සදහා ඇයට ලැබිය හැකි පහළම ශ්‍රේණිය විය හැක්කේ පහත සදහන් ශ්‍රේණි අතරින් කවර ශ්‍රේණියද?
CorrectIncorrect -
Question 11 of 40
11. Question
11. පහත සදහන් පාඨමාලා අතරින් කවර පාඨමාලාවක් සදහා ඇයට A ශ්‍රේණියක් ලබා ගත හැකි වන්නේද?
CorrectIncorrect -
Question 12 of 40
12. Question
මහාචාර් යවරයෙක් සම්මන්ත්‍රණයක් සදහා අවශ්‍ය සිසුන් පහත නම් සදහන් සිසුන් ඇතුලත් ශිෂ්‍ය කණ්ඩායමෙන් තෝරා ගනී. ජානක, කමලා, ලාල්, මැණික්, නාමල්, ඔෂාන් සහ පාලිත එම සිසුන්ගේ නම් වේ. පහත සදහන් තොරතුරු ඉදිරිපත් වී ඇත. පහත සදහන් කොන්දේසිවලට යටත්ව ඕනෑම ශිෂ්‍ය සංයුතියක් තෝරාගත හැකිය.
ජානකට ආරාධනා කරන්නේ නම් කමලාටද ආරාධනා කල යුතුය.
කමලා සහ මැණික් යන දෙදෙනාටම ආරාධනා කරන්නේ නම් නාමල්ට ආරාධනා කල නොහැකිය.
මැණික් සහ ලාල් යන දෙදෙනාටම ආරාධනා කරන්නේ නම් නාමල්ට ආරාධනා කල නොහැකිය.
ලාල්ට ආරාධනා කරන්නේ නම් ඔෂාන් හෝ පාලිත යන දෙදෙනාෙන් කෙනෙකුට ආරාධනා කල යුතුය.
නාමල් හෝ ඔෂාන් යන දෙදෙනාගෙන් එක් අයෙකුට පමණක් ආරාධනා කල යුතුය. එහෙත් දෙදෙනාටම ආරාධනා නොකල යුතුය.
ඔෂාන් හෝ පාලිත යන දෙදෙනාගෙන් රක් අයෙකුට ආරාධනා කල හැකි වුවද දෙදෙනාටම ආරාධනා කල නොහැකිය.
12. ආරාධනා කිරීමට සුදුසු කණ්ඩායම වන්නේ,
CorrectIncorrect -
Question 13 of 40
13. Question
13. ලාල් සහ පාලිත යන දෙදෙනාටම ආරාධනා කරන්නේ නම් පහත සදහන් ප්‍රකාශවලින් සත්‍ය වන්නේ කවර ප්‍රකාශයද?
CorrectIncorrect -
Question 14 of 40
14. Question
14. ලාල් සහ නාමල් යන දෙදෙනාටම ආරාධනා කරන්නේ නම් පහත සදහන් ප්‍රකාශවලින් අසත්‍ය වන්නේ කවර ප්‍රකාශයද?
CorrectIncorrect -
Question 15 of 40
15. Question
ළදරු පාසලක කාමර දෙකක තීන්ත ආලේප කරනු ලැබේ. තෝරාගත හැකි වර් ණ 6ක් ඇත. ඒවා වන්නේ නම් දම්, නිල්, කොළ, කහ, තැඹිලි සහ රතු යන වර් ණය. එක් එක් කාමරයෙහි විවිධ වර් ණ තුනක් ආලේප කල යුතුය.
දම් සහ කහ යන වර් ණ එකම කාමරයේ ආලේප කල යුතුය.
නිල් සහ තැඹිලි එකම කාමරයේ ආලේප කල නොහැකිය.
කාමර දෙකෙහි එකම වර් ණ සංයුතිය භාවිත නොකල යුතුය.
15. එක් කාමරයක් සදහා පහත සදහන් වර් ණ සංයුතින් අතරින් එක් වර් ණ සංයුතියක් හැර අන් සියලු වර් ණ සංයුතින් යොදාගත හැකිය. යොදාගත නොහැකි වර් ණ සංයුතිය කුමක්ද?
CorrectIncorrect -
Question 16 of 40
16. Question
16. දම් පාට ආලේප කිරීමට යොදාගෙන ඇති කාමරයක් සදහා තෝරාගත හැක්කේ පහත සදහන් කුමන වර් ණද?
CorrectIncorrect -
Question 17 of 40
17. Question
17. පහත සදහන් වර් ණ සංයුති අතුරෙන් යොදාගත හැකි වර් ණ සංයුතිය කුමකක්ද?
CorrectIncorrect -
Question 18 of 40
18. Question
18. එක් කාමරයක් නිල්, කොළ සහ රතු වර් ණවලින් ආලේප කරනු ලැබුවහොත් අනෙක් කාමරය ආලේප කිරීම සදහා පහත සදහන් වර් ණ සංයුතිනි අතරින් එක් වර් ණ සංයුතියක් හැර අනෙක් වර් ණ සංයුතින් යොදාගත හැකිය. යොදාගත නොහැකි වර් ණ සංයුතිය කුමක්ද?
CorrectIncorrect -
Question 19 of 40
19. Question
පහත දැක්වෙන්නේ එකිනෙක සම්බන්ධතාවයකින් යුත් වචන යුගලයන් හා අමතරව දෙන ලද වචන යුගල 4කි. එයින් මුල්න් දී ඇති වචන යුගලයේ සම්බන්ධතාවය වඩාත් හොදින් විස්තර කරන වචන යුගලය තොරන්න.
19. සුවිසල් : විපුල්
CorrectIncorrect -
Question 20 of 40
20. Question
20. සදාචාර : ආචාර
CorrectIncorrect -
Question 21 of 40
21. Question
21. ජලය : අයිස්
CorrectIncorrect -
Question 22 of 40
22. Question
22. ආත්ම : සංයම
CorrectIncorrect -
Question 23 of 40
23. Question
23. සිසි : සොමි
CorrectIncorrect -
Question 24 of 40
24. Question
24. හාමත : සාගතය
CorrectIncorrect -
Question 25 of 40
25. Question
25. නිල්මිණි : මැණික්
CorrectIncorrect -
Question 26 of 40
26. Question
26. අග්‍ර : මුල
CorrectIncorrect -
Question 27 of 40
27. Question
27. සමර : සරම
CorrectIncorrect -
Question 28 of 40
28. Question
28. වර් ෂාව : පොද
CorrectIncorrect -
Question 29 of 40
29. Question
29. රසමද : දමසර
CorrectIncorrect -
Question 30 of 40
30. Question
30. සුවෙන් : වසන
CorrectIncorrect -
Question 31 of 40
31. Question
හිස්තැන් පුරවන්න
31. 3, 15, 35, ….., 99, 143
CorrectIncorrect -
Question 32 of 40
32. Question
32. 1, 1, 8, ……, 27, 9, 64
CorrectIncorrect -
Question 33 of 40
33. Question
33.
13 6 4
6 8 6
1 6 ….
CorrectIncorrect -
Question 34 of 40
34. Question
34. 90, 4, 28, 7, 21, 3, 18, ………
CorrectIncorrect -
Question 35 of 40
35. Question
35. 49, 81, …….., 169, 225
CorrectIncorrect -
Question 36 of 40
36. Question
36. 5, 9, 15, ……., 33, 45, 59
CorrectIncorrect -
Question 37 of 40
37. Question
37. 3, 8, ….., 24, 35, 48
CorrectIncorrect -
Question 38 of 40
38. Question
38. 69, 68, 64, ……, 39, 14
CorrectIncorrect -
Question 39 of 40
39. Question
39. 5000, 250, 25, ……, 2
CorrectIncorrect -
Question 40 of 40
40. Question
40. 3, 7, 15, ……, 63
CorrectIncorrect