Quiz Summary
0 of 40 questions completed
Questions:
Information
You have already completed the quiz before. Hence you can not start it again.
Quiz is loading…
You must sign in or sign up to start the quiz.
You must first complete the following:
Results
Results
0 of 40 questions answered correctly
Your time:
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
Categories
- Not categorized 0%
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- 10
- 11
- 12
- 13
- 14
- 15
- 16
- 17
- 18
- 19
- 20
- 21
- 22
- 23
- 24
- 25
- 26
- 27
- 28
- 29
- 30
- 31
- 32
- 33
- 34
- 35
- 36
- 37
- 38
- 39
- 40
- Current
- Review
- Answered
- Incorrect
-
Question 1 of 40
1. Question
01. පසුගිය ශතකයේ ඕනෑම කාලයකදීට වඩා මෙම වසරේදී පරිසර නීති සදහා සහය පල කරන්නේ තෝරා පත් කරගනු ලැබූ නිළධාරින් සුලු පිරිසකි. තෝරා පත්කරගනු ලැබූ නිළධාරින් තිස් දෙනෙකු සම්බන්ධ කර ගනිමින් කරනු ලැබූ අධ්‍යයනයකදී නව පරිසර නීති සදහා ක්‍රියාශීලිව සහයෝගය දක්වන ලද්දේ පස් දෙනෙකු විසින් පමණි. මෙය සිදු වන්නේ පරිසරය සම්බන්ධයෙන් මහජනයාගේ උනන්දුව පිමි ගණනින් වර්Oනය වන කාලයකදීය.
ඉහත ප්‍රකාශයෙන් වඩාත් සුදුසු ලෙස එළඹිය හැකි නිගමනය වන්නේ පහත සදහන් ඒවායින් කවර නිගමනයද?
CorrectIncorrect -
Question 2 of 40
2. Question
02. අපි විසින් සම්පූර් ණ ස්වේච්චා හමුදාවක් සාදාගත යුතු බව මැතකදී යෝජනා වී ඇත. වසර කිහිපයකට පෙර මෙම ප්‍රතිපත්තිය සීමාසහිත පදනමක් මත ක්‍රියාත්මක කිරීමට උත්සාහා ගත්තද එය මුලුමනින්ම අසාර් ථක විය. ස්වේච්චා සේවකයන් අතර අධ්‍යාපන මට්ටම පිලිගත නොහැකි පරිදි පහල මට්ටමක පැවති අතර හමුදා සෙබලුන් අතර මත්ද්‍රව්‍ය භාවිතය සහ අපරාධ සිදුවීමේ මට්ටම අධික ලෙස ඉහළ ගියේය. අපේ ජාතික ආරක්ෂාව ස්වේච්චා හමුදාවකට පැවරීමට අපට හැකිද? පිලිතුර පැහැදිලි වශයෙන්ම නැත යන්නයි.
පහත සදහන් ප්‍රකාශ සත්‍ය වන්නේ නම් එම ප්‍රකාශ අතරින් සම්පූර් ණ ස්වේච්චා හමුදාවක් නොසෑදිය යුතු බවට කතුවරයාගේ යෝජනාව වඩාත් ශක්තිමත් කරන ප්‍රකාශය වන්නේ කුමන ප්‍රකාශයද?
CorrectIncorrect -
Question 3 of 40
3. Question
03. ලෝක මට්ටමේ මැරතන් ධාවන ක්‍රීඩකයෝ සිය පුහුණුවේදී දිනකට සැතපුම් හයකට වඩා නොදුවති. එහෙයින් ඔබ දිනකට සැතපුම් හයකට වඩා දුවන්නේ නම් ඔබ ලෝක මට්ටමේ ක්‍රීඩකයෙකු නොවේ.
ඉහත තර් ක කරන ආකාරයෙන්ම සිට නිගමනය තහවුරු කරන්නේ පහත සදහන් ප්‍රකාශ අතරෙන් කවර ප්‍රකාශයද?
CorrectIncorrect -
Question 4 of 40
4. Question
04. සිව් වසරකට ඉහතදී පාසල් හැර යන තරුණ වයසේ පුද්ගලයන්ට සමාජ සහනාධාරවලට විකල්පයක් ලැබෙන බව සහතික කරලීම සදහා රජය විසින් තරුණ පුහුණු කිරීමේ වැඩ සටහන දියත් කරන ලදි. අද අවුරුදු 16 සහ 17 වයසේ තරුණ තරුණියන් 150000කට අධික සංඛ්‍යාවක් තවමත් විරැකියා සහනාධාර ලබා ගනිමින් සිටිති.
පහත සදහන් එක් එක් ප්‍රකාශ සත්‍ය වන්නේ නම් එම ප්‍රකාශවලින් පහත සදහන් ප්‍රකාශය හැර අනෙක් ඒවා ඉහත ඡේදය තහවුරු කරයි.
CorrectIncorrect -
Question 5 of 40
5. Question
05. “නිළ මරණීය දණ්ඩනය මගින් උසිගැන්වෙන මිනීමැරීමේ ප්රවණතාවයන්ගෙන් යුත් මිනීමරුවන් විසින් බොහෝ ජනයා මරා දමනු ලැබේ. 1977 සිට අඩු වශයෙන් නිල මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම්වලින් 66%ක මිනී මැරීමේ අනුපාතිකයේ වැඩිවීමක් සිදු වී ඇත. මරණ දඩුවම් සදහා නියමිත එක් එක් සිරකරුවන් 1788 දෙනාට මරණීය දණ්ඩනය පමුණුවන්නේ නම්, ඉන් එක් ප්‍රතිඵලයක් වන්නේ අතිරේක මිනීමැරුම් 7152ක් සිදුවීමයි. “
පහත සදහන් ප්‍රකාශ සත්‍ය වන්නේ නම්, ඒවායින් කවරක් තර් කය දුර් වල කිරීමට හේතු වන්නේද?
CorrectIncorrect -
Question 6 of 40
6. Question
06. .0017 වර් ග මූලයට ආසන්න වන්නේ,
CorrectIncorrect -
Question 7 of 40
7. Question
07. සෘජු කොණාස්රයක දිග 20%කින් වැඩි කළහොත් සහ පළල 20%කින් අඩු කළහොත් ක්ෂේත්රඵලය,
CorrectIncorrect -
Question 8 of 40
8. Question
08. බඩු තොගයක් රු.1500කට මිලට ගන්නා ටෝනි මහතා, එහි වටිනාකම දෙගුණයක් වූ පසු තොගයෙන් 2/3ක් විකුණා දමයි. ඔහු ඉතිරි තොගය එය මිලදී ගත් මුදල මෙන් 5 ගුණයක වටිනාකමකට විකුණයි. තොගයෙන් ඔහු ලැබූ සමස්ථ ලාබය කොපමණද?
CorrectIncorrect -
Question 9 of 40
9. Question
09. B නගරය A නගරයට නැගෙනහිර දෙසින් සැතපුම් 8ක් ඈතින් පිහිටා ඇත. C නගරය B නගරයට උතුරින් සැතපුම් 6ක් අතින් පිහිටා ඇත. D නගරය C නගරයට නැගෙනහිර දෙසින් සැතපුම් 16ක් ඈතින් පිහිටා ඇත. E නගරය D නගරයට උතුරින් සැතපුම් 12ක් ඈතින් පිහිටා ඇත. A නගරයේ සිට E නගරය දක්වා කෙටිම දුර කොපමණද?
CorrectIncorrect -
Question 10 of 40
10. Question
10. මෝටර් රථයක් පැයට සැතපුම් 50ක වෙගයෙන් ධාවනය කරන විට පෙට්‍රල් ගැලුමකින් සැතපුම් 15ක් යා හැකිය. මෝටර් රථය පැයට සැතපුම් 60ක වේගයෙන් ගමන් කරන විට එයට යා හැක්කේ 80%ක දුරක් පමණි. පැයට සැතපුම් 60ක වේගයෙන් සැතපුම් 120ක් යාමට එයට වැයවන පෙට්‍රල් ගැලුම් ගණන කීයද?
CorrectIncorrect -
Question 11 of 40
11. Question
11. .05 තුන් ගුණයක් වන්නේ,
CorrectIncorrect -
Question 12 of 40
12. Question
12. පාසල් පුස්තකාලයේ ඇති සෑම නවකතාවකටම විද්‍යා පොත් දෙකක් ඇත. සෑම විද්‍යා පොතකටම ආර් ථික විද්‍යා පොත් හතක් ඇත. පාසල් පුස්තකාලයේ ඇති ආර් ථික විද්‍යා පොත්, විද්‍යා පොත් සහ නවකතා පෙත් අතර අනුපාතය දක්වන්න.
CorrectIncorrect -
Question 13 of 40
13. Question
පහත තොරතුරු අනුව 13 – 15 දක්වා පිලිතුරු සොයන්න.
කර් මාන්ත ශාලාවක වැඩ පැය ගණන බෙදී යන ආකාරය
සේවකයන් ගණන
වැඩ කරන ලද පැය ගණන
20
45 – 50
15
40 – 44
25
35 – 39
16
30 – 34
04
0 – 29
එකතුව 80
3100
13. පැය 40ක් හෝ එයට වැඩි පැය ගණනක් වැඩකල සේවකයන්ගේ ප්‍රතිශතය කීයද?
CorrectIncorrect -
Question 14 of 40
14. Question
14. පැය 40 සිට පැය 44 දක්වා වැඩකල සේවකයන්ගේ ගණන, පැය 29 දක්වා වැඩකල සේවකයන්ගේ ගණන මෙන් x ගුණයකි. x යනු,
CorrectIncorrect -
Question 15 of 40
15. Question
වගුවෙන් උපකල්පනය කල හැක්කේ පහත සදහන් ප්‍රකාශවලින් කවර ප්‍රකාශයද?
I. එක් සේවකවෙකු වැඩකල සාමාන්‍ය පැය ගණන 40ට අඩු වේ.
II. අඩු වශයෙන් සේවකයන් 3 දෙනෙක් පැය 48ට වඩා වැඩ කලහ.
III. සියලු සේවකයන්ගෙන් භාගයකට වැඩි ප්‍රමාණයක් පැය 40ට වඩා වැඩ කලහ.
CorrectIncorrect -
Question 16 of 40
16. Question
16. ශාන් පුබුදුට වඩා උසය. ජූලි පුබුදුට වඩා උසය. සුසී ජූලිට වඩා උසය. ටැග් ප්‍රාන්ට වඩා උසය. ඉහත ප්‍රකාශයේ දක්වන තොරතුරු සත්‍ය නම් පහත සදහන් ප්‍රකාශවලින් සත්‍ය විය යුත්තේ කුමන ප්‍රකාශයද?
CorrectIncorrect -
Question 17 of 40
17. Question
17. ඉතාමත් වටිනා භාණ්ඩ වන්නේ රත්රන් සහ ප්ලැටිනම් යැයි බොහෝ දෙනෙක් විශ්වාස කරති. කෙසේ වුවද නියම ව්‍යවසායකයාට තමාට තවදුරටත් පොහොසත් වීමට ඉඩ ලබාදෙන අවස්ථාවලට වඩා රත්රන් සහ ප්ලැටිනම් වටිනාකමින් අඩු වේ. එහෙයින් ඉහළ මූලද්‍රව්‍ය කටයුතු වැදගත් වන ලෝකය තුල ඉතාමත් වටිනා භාණ්ඩය වන්නේ තොරතුරුය. මෙම ඡේදයෙ කතුවරයා ගොඩනගන උපකල්පනය වන්නේ පහත සදහන් ඒවායින් කවර උපකල්පනයක්ද?
CorrectIncorrect -
Question 18 of 40
18. Question
18. ඇමෙරිකාවේ නිපදවන මෝටර් රථවලින් 22%ක් තනනු ලබන්නේ මිචිගන් ප්රාන්තයේය. ඇමෙරිකාවේ නිපදවන සම්පූර් ණ මෝටර් රථ සංඛ්‍යාව මිලියන 40ක් නම් මිචිගන් ප්‍රාන්තයෙන් බාහිරව නිපදවන මෝටර් රථ සංඛ්‍යාව කොපමණද?
CorrectIncorrect -
Question 19 of 40
19. Question
19. පසුගිය වසරේදී පාඨමාලා 6ක් හැදෑරූ ශිෂ්‍යයෙක් ලැබූ සාමාන්‍ය ශ්‍රේණිය ලකුණු 90ක් විය. එයට කලින් වසරේදී පාඨමාලා 5ක් හැදෑරූ එම ශිෂ්‍යා ලකුණු 100ක සාමාන්‍ය ශ්‍රේණියක් ලැබීය. සමස්ත අවුරුදු දෙකේ කාලය සදහා ශිෂ්‍යා ලැබූ සාමාන්‍ය ශ්‍රෙණිය ආසන්න දශමයට පවසන්න.
CorrectIncorrect -
Question 20 of 40
20. Question
20. පිටු 180 ක වාර් තාවක් යතුරු ලියනය කිරීම සදහා ලේඛකයන් 3 දෙනෙක් සේවයේ යෙදවනු ලැබීය. A නම් යතුරු ලේඛකයාට පැයකට පිටු 4ක් යතුරු ලියනය කල හැකිය. B නම් යතුරු ලේඛකයාට පැයකට පිටු 5ක් ද, C නම් යතුරු ලේඛකයාට පැයකට පිටු 6ක් යතුරු ලියනය කල හැකිය. යතුරු ලේඛකයන් තිදෙනාම තම තමන්ගේ වේගය අනුව නොකඩවා සම්පූර් ණ වාර් තාවම යතුරු ලේඛනය කලේ නම් A නම් යතුරු ලේඛකයා වාර් තාවෙන් කොපමණ යතුරු ලේඛනය කලේද?
CorrectIncorrect -
Question 21 of 40
21. Question
21. ඉහල යන ඉල්ලුම සපුරාලීම සදහා කර් මාන්ත ශාලාවක නිෂ්පාදනය 10%කින් වැඩි කරනු ලැබීය. නත්තල් සමයේ වැඩි වූ ඉල්ලුම සපුරාලීම පිණිස නව නිශ්පාදය 20% කින් වැඩි කරනු ලැබීය. මුල් නිශ්පාදන මට්ටම යලි ස්ථාපිත කිරීම සදහා නිෂ්පාදනය දැන් අඩු කල යුතු ප්‍රතිශතය ආසන්න වශයෙන් කොපමණ වන්නේද?
CorrectIncorrect -
Question 22 of 40
22. Question
22. අමරිකා එක්සත් ජනපදය විසින් ඩොලර් බිලියන ගණනින් විදේශාධාර බැලොනියාවට දෙයි. බැලෝනියාවේ නායකයෝ විදේශාධාරවලට කැමැත්තක් නොදක්වති. අමරිකා එක්සත් ජනපදය විසින් සෘජු ලෙස බැලොනියාවට විදේශාධාර දීම අත්හල යුතුය. පහත සදහන් ප්‍රකාශ සත්‍ය වන්නේ නම්, ඉහත තර් කය දුර් වල කරන්නා වූ ප්‍රකාශය වන්නේ,
CorrectIncorrect -
Question 23 of 40
23. Question
23. හිස්තැනට වඩාත් සුදුසු පිලිතුර තෝරන්න. BDF, CFI, DHL
CorrectIncorrect -
Question 24 of 40
24. Question
24. අඩි 20ක් දිග හා අඩි 100ක් පළල සෘජුකොණාස්රාකාර කුඔුරක් වට කිරීම සදහා අඩි කොපමණ ප්‍රමාණයක් දිග මායිමක් අවශ්‍ය වන්නේද?
CorrectIncorrect -
Question 25 of 40
25. Question
25. වාහන සංචිතයක වාහන 300ක් ඇති අතර එයින් 30%ක් ට්‍රක් රථ වේ. සංචිතයේ ඇති සියලු වාහනවලින් 20%ක් ඩීසල් වාහන වන අතර එයට ට්‍රක් රථ 15ක්ද ඇතුලත් වේ. සංචිතයේ ඇති වාහනවලින් ඩීසල් නොවන්නා වූ හා ට්‍රක් රථ නොවන්නා වූ වාහනවල ප්‍රතිශතය කොපමණද?
CorrectIncorrect -
Question 26 of 40
26. Question
26. 1980 දී එක් පවුලක් සිටින නිවසක පිරිවැය රු.120,00ක් විය. 1988 දී පිරිවැය රු.180,000ක් දක්වා ඉහල ගියේය. නිවසේ පිරිවැය ඉහළ යාමේ ප්‍රතිශතය කොපමණද?
CorrectIncorrect -
Question 27 of 40
27. Question
27. 20%ක පොලියක් ගෙවන හා අර් ධ වාර් ෂිකව ගණනය කිරීම් කරන ගිණුමක ලාල් මහතා රු.100ක් තැන්පත් කරයි. වාර් ෂය අවසානයේදී ගිණුමේ තිබෙන මුදල කොපමණද?
CorrectIncorrect -
Question 28 of 40
28. Question
28. පාසලකින් සමත් වී යන සිසුන්ගෙන් භාගයක් ව්‍යාපාරික විද්‍යාලයකට බදවා ගන්නා ලදි. එසේ සමත් වී යන සිසුන්ගෙන් තුනෙන් එකක් නීති විද්‍යාලයකට බදවා ගන්නා ලදි. එසේ සමත් වී යන සිසුන්ගෙන් පහෙන් එකක් මෙම විද්‍යාල දෙකටම බදවා ගනු ලැබුයේ නම් නීති විද්‍යාලයට බදවා ගනු ලැබූ සිසුන්ගේ ප්‍රමාණය පිටවි ගිය සිසුන්ගේ සංඛ්‍යාවෙන් කුමන කොටසක් වන්නේද?
CorrectIncorrect -
Question 29 of 40
29. Question
29. සමාගමක් පැවති වර් ෂ හතරක කාලය තුල දී එක් වර් ෂයකදී ලැබූ ලාභය ඊළග වර් ෂයේදී දෙගුණ විය. පසුගිය වර් ෂ හතර තුලදී ලැබූ සම්පූර් ණ ලාභය රුපියල් මිලියන 30ක් වූයේ නම් පළමු වර් ෂයේදී ලැබූ ලාභය කොපමණද?
CorrectIncorrect -
Question 30 of 40
30. Question
30. පෑම් සහ සූ සැතපුම් 120ක් ඈතින් පිහිටි ව්‍යාපාරික රැස්වීමක් සදහා එකම වාහනයේ ගමන් කලහ. රැස්වීම කරා යන ගමනෙදී පෑම් වාහනය පැදවූ අතර එම මාර් ගය ඔස්සේම ආපසු එන ගමනේ දී සූ r:h පැදවූවාය. පෑම් පැයට සැතපුම් 60ක වේගයෙන්ද සූ පැයකට සැතපුම් 50ක වේගයෙන්ද රථය පැදවූයේ නම් එක සමාන දුර ප්‍රමාණය ගමන් කිරීම සදහා පෑම්ට වඩා සූ ගත කල කාලය විනාඩි වලින් කොපමණද?
CorrectIncorrect -
Question 31 of 40
31. Question
31. සමාගමක් එක් දිනක විකිණුම්වලින් උපයන පළමු රුපියල් 1000න් 6%ක ලාභයක් උපයන අතර එදින රුපියල් 1000 ඉක්මවන විකිණුම්වලින් 5%ක ලාභයක් ලබයි. දිනක විකිණුම් මුදල රුපියල් 6000 වන විට එදින ලබන ලාභය රුපියල් කීයද?
CorrectIncorrect -
Question 32 of 40
32. Question
32. කිරි පැකට් එකක වත්මන් මිල රු.10ක් නම් සහ සෑම මාස 6කට වරක්ම මිල තෙගුණයක් වන්නේ නම් කිරි පැකට්ටුවේ මිල රු.810ක් වීම සදහා කොපමණ කාලයක් ගත වේද?
CorrectIncorrect -
Question 33 of 40
33. Question
33. එක්තරා කර් මාන්ත ශාලාවක් ඇණවුම් 92ක් සපුරා ඇත. ලිපිගොණුවේ ඇති සම්පූර් ණ ඇණවුම් ගණන 230ක් නම් සපුරා ඇති ඇණවුම් ගණනේ ප්‍රතිශතය සෙයන්න.
CorrectIncorrect -
Question 34 of 40
34. Question
34. මෝටර් රථ සෝදන ස්ථානයකට විනාඩි 18කදී මොටර් රථ 8ක් සේදිය හැක. මෙම වේගයට අනුව පැය තුනක් ඇතුලතදී මෝටර් රථ කොපමණ සංඛ්‍යාවක් සේදිය හැකි වන්නේද?
CorrectIncorrect -
Question 35 of 40
35. Question
35. අංක ගණිතමය වර් ධනය අනුව හිස්තැන පුරවන්න. 5, 11, 17, ?
CorrectIncorrect -
Question 36 of 40
36. Question
36. අංක ගණිතමය වර් ධනය අනුව හිස්තැන පුරවන්න. 2, 3, 6, 15, 42, ?
CorrectIncorrect -
Question 37 of 40
37. Question
37. එක්තරා නගරයක ජනතාවගෙන් 40%කට දුඹුරු හිසකෙස් ඇති අතර 25%කට දුඹුරු ඇස්ද 10%කට දුඹුරු හිසකෙස් සහ දුඹුරු ඇස්ද ඇත. දුඹුරු හිසකෙස් හෝ දුඹුරු ඇස් නොමැති නගරයේ ජනයාගේ ප්‍රතිශතය කොපමණද?
CorrectIncorrect -
Question 38 of 40
38. Question
38. කාණුවක් කැපීම සදහා සේවකයන් 50 දෙනෙකුට පැය හතරක් ගත වන්නේ නම්, එම කාණුව කැපීම සදහා සේවකයන් 30 දෙනෙකුට ගත වන කාලය කොපමණද?
CorrectIncorrect -
Question 39 of 40
39. Question
39. ළමයෙක් තම ගමේ සිට පැයට කිලෝ මීටර් 3ක වේගයෙන් ගොස් පැයට කිලෝමීටර් 2ක වේගයෙන් ආපසු පැමිණෙයි. ඔහු සම්පූර් ණ ගමන සදහා පැය 5ක කාලයක් ගත කරන්නෙ නම් පාසල සහ ගම අතර දුර කොපමණද?
CorrectIncorrect -
Question 40 of 40
40. Question
40. ජ්‍යාමිතික වර් ධනය අනුව හිස්තැන පුරවන්න. 4, 12, 36
CorrectIncorrect