Quiz Summary
0 of 40 questions completed
Questions:
Information
You have already completed the quiz before. Hence you can not start it again.
Quiz is loading…
You must sign in or sign up to start the quiz.
You must first complete the following:
Results
Results
0 of 40 questions answered correctly
Your time:
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
Categories
- Not categorized 0%
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- 10
- 11
- 12
- 13
- 14
- 15
- 16
- 17
- 18
- 19
- 20
- 21
- 22
- 23
- 24
- 25
- 26
- 27
- 28
- 29
- 30
- 31
- 32
- 33
- 34
- 35
- 36
- 37
- 38
- 39
- 40
- Current
- Review
- Answered
- Incorrect
-
Question 1 of 40
1. Question
01. පූසෙකු මීයෙකු ලුහුබැදීමට පටන් ගත් අතර මීයාට වඩා අඩි 100ක් කෙලින් පිටුපසින් සිටී. තත්පර 10කට පසුව පූසා අඩි 100ක් චලනය වූ අතර මීයා අඩි 50ක් චලනය විය. හදිසියේම පූසා ඌ ගමන් කරමින් සිටි වේගයෙන්ම ප්රතිවිරුදධ දිශාවට ගමන් කිරීමට පටන් ගත්තේ නම් මීයා අගේ දිශාවටම එම වේගයෙන්ම ගමන් කරයි නම් ලුහුබැදීම පටන් ගත් අවස්ථාවේ පූසා සහ මීයා අතර තිබූ දුර ලබා ගැනීමට කොපමණ කාලයක් ගත වේද? ආසන්නම පූර් ණ තත්පරයට වටයන්න.
CorrectIncorrect -
Question 2 of 40
2. Question
02. A කණ්ඩායමේ තුනෙන් දෙකක් හේතුව විශ්වාස කරයි, නමුත් හේතුව විශ්වාස කරන්නේ B කණ්ඩායමේ භාගයක් පමණි. A කණ්ඩායමෙ අවම වශයෙන් පුද්ගලයන් 20ක් සිටින අතර B කණ්ඩායමේ පුද්ගලයෝ 30කට නොවැඩි සංඛාවක් සිටී.
CorrectIncorrect -
Question 3 of 40
3. Question
03. කඩදාසි කැබැල්ලක වෘත්ත තුනක් ඇද ඇත. යමෙකු කඩදාසි දෙම බලන්නේ නම් ඔහු හෝ අය කඩදාසිය මත දැකිය හැකි අවම වෘත්ත සංඛ්‍යාව කීයද?
CorrectIncorrect -
Question 4 of 40
4. Question
04. අනුර, බිමල් සහ චන්න යන එක් එක් පුද්ගලයා පහත සදහන් අයගෙන් එකෙකු පමණක්ම වේ. ගෘහ නිර් මාණ ශිල්පියෙකු, සැලසුම් ශිල්පියෙකු හා වඩු කාර් මිකයෙකි. නමුත් මෙම අනුපිලිවෙල නොවේ. තුන් දෙනාම වට මේසයක අසුන්ගෙන සිටිති. බිමල් වඩු කාර් මිකයාගේ ආසන්නයේම දකුණු පස සිටී. සැලසුම් ශිල්පියා අනුරගේ ආසන්නයෙම වම් පසින් සිටී. බිමල් සැලසුම් ශිල්පියා නොවේ. ගෘහ නිර් මාණ ශිල්පියා කවරෙක්ද?
CorrectIncorrect -
Question 5 of 40
5. Question
05. මීනා සහ ටීනා සුපිරි වෙළද සැලක තබා ඇති බෝනික්කන් වර්. දෙකකි. මිනාවන් 87%ක් සපත්තු පැලද ඇති අතර ටිනාවන්ගෙන් සපත්තු පැලද ඇත්තේ 43% පමණි. කෙසේ වුවද මීනාවන්ට වඩා වැඩි ටීනාවන් ප්‍රමාණයක් සපත්තු පලදා ඇත. මිනාවන් ගණන 100ක් නම් තිබිය හැකි අවම ටිනාවන් ගණන කීයද?
CorrectIncorrect -
Question 6 of 40
6. Question
06. බටර් කුට්ටියක් ලී මෙසයක් මත ඉන මට්ටමට වන්නට තබා ඇත. සමාන සහ කුඩා කැබලි 8ක් සෑදෙන සේ බටර් කුට්ටිය තෙවරක් කපා ඇත. කැබලි වෙන්කර හෝ චලනය කර නැත්නම් හා ඔබ මේසය වටා යන්නේ නම් කැබලි 8හි මුහුණත් කීයක් ඔබට දැකගත හැකිවේද?
CorrectIncorrect -
Question 7 of 40
7. Question
07. A සියල්ලම C වේ නම්, C කිසිවක් B නොවේ නම්, B සියල්ල D වේ නම්, C සමහරක් D වෙ නම්, C සමහරක් K වේ නම්, D සමහරක් Z වේ නම් හා ඔබ A වේ නම්, ඔබ විය හැකි අනෙකුත් අකුරු මෙනවාද?
CorrectIncorrect -
Question 8 of 40
8. Question
08. වැලදගැනීමේ තරගයක සෑම තරගකරුවෙකුම අන් සියලුම තරගකරුවන් නියත වශයෙන්ම එක් වරක් වැලදගත යුතුය. තරගකරුවන් ගණන 8 වේ නම් වැලදගැනීම් කීයක් ඇතිවේද?
CorrectIncorrect -
Question 9 of 40
9. Question
පහත දැක්වෙන්නේ විභාගයක් සදහා විවධ මධ්‍යස්ථානයන්හිදි ලියා පදිංචි වී ඇති අයදුම්කරුවන්ගේ විභාග අංක සමහරකි. පළමු අංක දෙකෙන් මධ්‍යස්ථානයේ ඛේතය දැක්වෙන අතර අනෙකුත් අංක හතර මගින් විභාග මධ්‍යස්ථානයෙ ලියාපදිංචි අයදුම්කරුවන්ගේ අනුක්‍රමික අංකය දැක්වේ.
267523 659684 530343 793457 440105 820333
825723 267635 536026 264691 796310 824562
658920 791540 447126 651673 796253 530707
268213 442310 824310 445327 657562 530132
09. සමාන මුල් හා අවසාන අංක සහිත විභාග අංක ඇත්තේ කුමන මධ්‍යස්ථානයේද?
CorrectIncorrect -
Question 10 of 40
10. Question
10. කුඩාම අනුක්‍රමික අංකයක් සහිත අයදුම්කරු සිටින්නේ කුමන මධ්‍යස්ථානයේද?
CorrectIncorrect -
Question 11 of 40
11. Question
11. අංක 23 අගට යෙදෙන අනුක්‍රමික අංකයක් ඔබට හමුවන්නේ කවර මධ්‍යස්ථාන වලද?
CorrectIncorrect -
Question 12 of 40
12. Question
12. ඉරට්ටේ අනුක්‍රමික අංක සහිත අයදුම්කරුවන් හමු නොවන්නේ කවර මධ්‍යස්ථානයකදීද?
CorrectIncorrect -
Question 13 of 40
13. Question
13. සමාන අවසාන අංක තුනක් ඇති අනුක්‍රමික අංකයන් හමුවන්නේ කවර මධ්‍යස්ථාන යුගලයෙද?
CorrectIncorrect -
Question 14 of 40
14. Question
14. ගතවූ වසරෙ වියදමට සාපේක්ෂව සෑම වසරක් අවසානයේම 5% වියදම අඩු කිරීමට X සමාගම වෙනස්කමක් කලේය. වසර 4කට පසු වෙනස්කම් ඇති කිරීමට පෙර අවස්ථාව හා සසදන විට සමාගමේ වියදම් කුමක්ද? ආසන්නම පූර් ණ ප්‍රතිශතයට වටයන්න.
CorrectIncorrect -
Question 15 of 40
15. Question
15. Y ට වඩා X විශාල වේ. X ට වඩා Z විශාල වේ. Yට වඩා A විශාල වේ. Bට වඩා Y විශාල වේ. පහත ඒවා අතරින් කුමකට වඩා A විශාල වේද?
CorrectIncorrect -
Question 16 of 40
16. Question
16. සංඛ්‍යා රටාව සම්පූර් ණ කරන්න. 3, 8, 6, 11, 9, …?
CorrectIncorrect -
Question 17 of 40
17. Question
17. සුදු පාටින් ඝනකයක් සාදා ඇත. නමුත් එහි පිටත කළු පාටින් පාට කර ඇත. එය සමාන කුඩා ගණක 125කට කැපූ විට තුන් පැත්තක්ම කළු පාටින් වී ඇති ඝනක කීයක් ලැබේද?
CorrectIncorrect -
Question 18 of 40
18. Question
18. මාගේ ඔරලෝසුව 4:12 ලෙස දක්වයි. පැය තුනකට පසු එය 8:00 ලෙස දැක්වීය. මාගේ ඔරලෝසුවේ ඇති දෝෂය කුමක්ද?
CorrectIncorrect -
Question 19 of 40
19. Question
19. මම තරප්පුවක පළමුවන පඩියෙන් අරඹා 8 වන පඩියට ගොස් තුන්වන පඩියට බැස නැවත 12 වන පඩියට යන්නෙමි. කිසිදු පඩියක් මම මගඇරියෙ නැත්නම් මම පඩි කීයක් නැග ඇත්ද?
CorrectIncorrect -
Question 20 of 40
20. Question
20. මම මාගේ සොයුරියට වඩා වැඩිමහල් වෙමි. වසර 15කට පෙර ඇගේ වයස දැන් මාගේ වයස මෙන් 1/3ක් විය. වසර 10කට පෙර මගේ වයස වසර 15කට පෙර ඇගේ වයස මෙන් දෙගුණයක් විය. අද මාගේ වයස කීයද?
CorrectIncorrect -
Question 21 of 40
21. Question
21. මෙම රටාවේ ඊළග අකුර කුමක්ද? S, M, H, D, W, M
CorrectIncorrect -
Question 22 of 40
22. Question
22. රටාව සම්පූර් ණ කරන්න. 4, 6, 9, 13.5, …?
CorrectIncorrect -
Question 23 of 40
23. Question
23. 736, 856, 637, …?
CorrectIncorrect -
Question 24 of 40
24. Question
24. මවගේ සහ දියණියගේ වයස්හි එකතුව අවුරුදු 56කි. වසර 4කට පසු මවගේ වයස දියණියගේ වයස මෙන් තුන් ගුණයක් වේ. ඔවුන්ගේ වයස පිලිවෙලින්,
CorrectIncorrect -
Question 25 of 40
25. Question
25. දරුවෙකු ඔහුගේ මව සොයයි. නැගෙනහිර දිශාවට මීටර් 90ක් ගිය පසු ඔහු දකුණට හැරෙයි. මීටර් 20ක් ඇවිද ගිය පසු ඔහු නැවතත් දකුණට හැරුණු අතර මීටර් 30ක දුරක් ගිය පසු ඔහු ඔහුගේ මවගෙ යහළුවාගේ නිවසට ලගාවේ. ඔහුගේ මව එහි නොමැත. එහි සිට ඔහු මීටර් 100ක් උතුරු දිශාවට ගමන් කරන අතර ඔහුගේ මව මාර්.යේදී මුණ ගැසුනේ ආරම්භක ස්ථානයේ සිට කවර දුරකදීද?
CorrectIncorrect -
Question 26 of 40
26. Question
26. + යන්නෙන් බෙදිමද, – යන්නෙන් ගුණ කිරීමද, x යන්නෙන් එකතු කිරීමද දක්වයි නම්, (280+10×20) – 8/6 = ?
CorrectIncorrect -
Question 27 of 40
27. Question
27. – යන්නෙන් ගුණ කිරීමද, x යන්නෙන් එකතු කිරීමද, + යන්නෙන් බෙදිමද, / යන්නෙන් අඩු කිරීමද දක්වයි නම්, 14 – 10 x 4 / 16 + 8 = ?
CorrectIncorrect -
Question 28 of 40
28. Question
28. J මහතා පොලිස් නිළධාරියෙකි. Pගේ සොහොයුරිය X වන අතර ඇයගේ සැමියාගෙ බාල සොහොයුරා L වේ. Jගේ බිරිද X වන අතර Xගේ සොහොයුරාගේ කාර්hdල ප්‍රධානියා J වේ. P හා L, Jට ඥාති වන්නේ කෙසේද?
CorrectIncorrect -
Question 29 of 40
29. Question
29. මෙම රටාවේ මීළග අකුර සොයන්න. BAC : DEF :: ? : NOP
CorrectIncorrect -
Question 30 of 40
30. Question
30. පහත සදහන් දෑ අතරින් නොගැලපෙන දෙය තෝරන්න
CorrectIncorrect -
Question 31 of 40
31. Question
31. සෑම පැය දෙකක්ට වරක්ම පොල්ගහවෙල බලා කොළඹ කෙටුව දුම්රිය ස්ථානයෙන් දුම්රිය පිටත්වේ. පොල්ගහවෙල බලා යන දුම්රිය විනාඩි 20කට පෙරදී පිටත්ව ගිය බවත්, ඊලගට පොල්ගහවෙල බලා යන දුම්රිය පිටත්වන්නේ 16:30 පැයට බවත් කොළඹ කොටුව දුම්රිය ස්ථානය නිවේදනය කලේ නම් එම නිවේදනය කරනු ලැබුයේ කුමන වේලාවටද?
CorrectIncorrect -
Question 32 of 40
32. Question
32. ඔබ ව්‍යාපාරයක් ඇරඹීමෙන් පසු පළමු දින රු.1ක්ද දෙවන දින රු.3ක්ද තෙවන දින රු.5ක්ද හතරවන දින රු.7ක්ද යනාදී ලෙස උපයයි නම් අවුරුදු 50කට පසුව මෙම ව්‍යාපාරයෙන් කොපමණ උපයා තිබේද? (සෑම අවුරුද්දකටම දින 365ක් ඇතැයි උපකල්පනය කරන්න)
CorrectIncorrect -
Question 33 of 40
33. Question
33. සේවකයෙකු 5% වැටුප් වැඩිවීමක් උපයා ගනී. අවුරුද්දකට පසුව ඇය 2.5%ක අඩු කිරීම් ලැබීමෙන් පසු දැන් ඇගේ වැටුප රුපියල් 22,702.68ක් වේ. ඇගේ ආරම්භක වැටුප කොපමණද?
CorrectIncorrect -
Question 34 of 40
34. Question
34. පහත දැක්වෙන සෑම අකුරක්ම අංක 1 – 9 දක්වා ඉලක්කමක් නියෝජනය කරයි නම්, කුමන ඉලක්කම කුමන අකුර නියෝජනය කරන්නෙදැයි තීරණය කරන්න.
A + A + B + C = 13 A + A + C + D = 14 B + B+ C + D = 13
CorrectIncorrect -
Question 35 of 40
35. Question
35. පිහිනීමේ තරගයක් සදහා ගංගාවක පුහුණුවීමකදී යටිගං බලා (සැඩපහර සහිත) ඔබට විනාඩි හතලිහකදී කිලෝ මීටර් 2ක් පිහිනා යා හැකි බවත්, උඩුගං බලා ( සැඩපහරට විරුද්ධව) කිලො මීටර් 2ක් පිහිනා යාමට විනාඩි 60ක කාලයක් ගත වන බවත් පෙනින. නිසල දියේ කිලෝමීටරයක් පිහිනා යාමට ඔබට කොපමණ කාලයක් ගතවේද?
CorrectIncorrect -
Question 36 of 40
36. Question
36. අරුණ ළග ඊයේ තිබුණ මුදලින් භාගයක් සහ හෙට තිබෙන මුදලින් 1/3ක් ඇත. අරුණ ළග ඊයේ තිබුණ මුදල රු.12ක් නම් හෙට ඔහු ළග කෙපමණ මුදලක් තිබේද?
CorrectIncorrect -
Question 37 of 40
37. Question
37. බිමල් පැයට කි.මී. 10ක් වේගයෙන් විනාඩි 30ක්ද, පැයට කි.මී. 30ක් වේගයෙන් විනාඩි 10ක්ද, පැයට කි.මී. 60ක් වේගයෙන් විනාඩි 45ක්ද, රථය ඉදිරියට පදවාගෙන ගියේ නම් ඔහු රථය පදවාගෙන ගිය මුලුදුර කිලෝමීටර් කීයද?
CorrectIncorrect -
Question 38 of 40
38. Question
38. SUM යනු 5178 නම් ADD යනු,
CorrectIncorrect -
Question 39 of 40
39. Question
39. ඉලක්කම් 36ක් පහත දැක්වේ. අහඹු ලෙස ඉලක්කම් තුනක් ඉන් වෙන්කර ගත්තේ නම් එම වෙන් කර ගත් ඉලක්කම් තුනේ එකතුව 15ක් වීමේ සම්භාවිතාවය (ආසන්න ප්‍රතිශතය) කවරේද?
456745 567456 674567 745674 456745 567456
CorrectIncorrect -
Question 40 of 40
40. Question
පහත දි ඇති සංඛ්‍යා පරාසයන් තුල වැඩිම වාර ගණනකදී 2 ඉලක්කම හමුවන්නේ කුමකදීද?
A 1 – 333
B 334 – 666
C 667 – 999
CorrectIncorrect