Quiz Summary
0 of 40 questions completed
Questions:
Information
You have already completed the quiz before. Hence you can not start it again.
Quiz is loading…
You must sign in or sign up to start the quiz.
You must first complete the following:
Results
Results
0 of 40 questions answered correctly
Your time:
Time has elapsed
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
Categories
- Not categorized 0%
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- 10
- 11
- 12
- 13
- 14
- 15
- 16
- 17
- 18
- 19
- 20
- 21
- 22
- 23
- 24
- 25
- 26
- 27
- 28
- 29
- 30
- 31
- 32
- 33
- 34
- 35
- 36
- 37
- 38
- 39
- 40
- Current
- Review
- Answered
- Incorrect
-
Question 1 of 40
1. Question
A + B යන්නෙන් A වූකලී Bගේ පුත්රයෙක් බව අදහස් වේ. A – B යන්නෙන් A වූකලී Bගේ බිරිද බව අදහස් වේ. A x B යන්නෙන් A වූකලී Bගේ සහෝදරයා බව අදහස් වේ. A / B යන්නෙන් A වූකලී Bගේ මව බව අදහස් වේ. A = B යන්නෙන් A වූකලී Bගේ සහෝදරිය බව අදහස් වේ.
01. X + Y – Z යන්නෙන් කුමක් අදහස් වේද?
CorrectIncorrect -
Question 2 of 40
2. Question
02. X x Y / Z යන්නෙන් කුමක් අදහස් වේද?
CorrectIncorrect -
Question 3 of 40
3. Question
03. X = Y/Z යන්නෙන් කුමක් අදහස් වේද?
CorrectIncorrect -
Question 4 of 40
4. Question
04. X = Y + Z යන්නෙන් කුමක් අදහස් වේද?
CorrectIncorrect -
Question 5 of 40
5. Question
මෙම ප්රශ්නවල කණ්ඩායමට පොදු ලක්ෂණය නොමැති වීම නිසා කණ්ඩායමට අයත් නොවන අංක දෙක කුමක්දැයි සලකුණු කරන්න.
05. (a) 50,55 (b) 30,34 (c) 75,80 (d) 1,6 (e) 13,18
CorrectIncorrect -
Question 6 of 40
6. Question
06. (a) 22,29 (b) 74,67 (c) 111,104 (d) 11,20 (e) 196,203
CorrectIncorrect -
Question 7 of 40
7. Question
07. (a) 16,8 (b) 36,27 (c) 64,18 (d) 100,125 (e) 32,21
CorrectIncorrect -
Question 8 of 40
8. Question
08. (a) 8,33 (b) 9,28 (c) 15,46 (d) 12,37 (e) 13,40
CorrectIncorrect -
Question 9 of 40
9. Question
09. (a) 9,73 (b) 13,157 (c) 4,21 (d) 6,31 (e) 7,43
CorrectIncorrect -
Question 10 of 40
10. Question
10. 6×17=716 නම්, 13×56=6531 නම්, 19×10=191 නම්, එවිට 32×27 =?
CorrectIncorrect -
Question 11 of 40
11. Question
11. 9×3+8=24 නම්, 10×2/7=35 නම්, 80×40+3=6 නම්, එවිට 12×4+3=?
CorrectIncorrect -
Question 12 of 40
12. Question
12. පියෙක් වර් තමානයේ තම පුත්රයාට වඩා තුන් ගුණයකින් වැඩිමල් වේ. අවුරුදු 5කට ඉහත දී පියා පුත්රයාට වඩා හතර ගුණයකින් වැඩිමහල් විය. පුත්රයාගේ වයස කීයද?
CorrectIncorrect -
Question 13 of 40
13. Question
13. (දින 31ක් ඇති) ඉරිදා දිනයෙන් ආරම්භ වන මාසයක පළමුවන හා හතරවන සෙනසුරාදා දින හා ඉරිදා දින නිවාඩු දින වේ නම් එම මාසයේ වැඩ කරන දින ගණන කීයද?
CorrectIncorrect -
Question 14 of 40
14. Question
නොගැලපෙන වදන සොයන්න.
14. (a) ගාල්ල (b) කොළඹ (c) හම්බන්තොට (d) ත්රිකුණාමලය (e) මන්නාරම
CorrectIncorrect -
Question 15 of 40
15. Question
15. (a) පියා (b) මව (c) සහෝදරිය (d) පුත්රයා (e) දියණිය
CorrectIncorrect -
Question 16 of 40
16. Question
16. (a) සිංහයා (b) කොටියා (c) උකුස්සා (d) මිහරකා (e) කපුටා
CorrectIncorrect -
Question 17 of 40
17. Question
17. (a) අමරිකාව (b) කැනඩාව (c) ඉන්දියාව (d) බ්රසීලය (e) ශ්රී ලංකාව
CorrectIncorrect -
Question 18 of 40
18. Question
18. A දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන දුම්රියක් පැයට කි.මී.48ක වේගයෙන් B දුම්රිය ස්ථානය කරා ගමන් කරයි. විනාඩි 45කට පසු තවත් දුම්රියක් B දුම්රිය ස්ථානයෙන් පිටත් වී A දුම්රිය ස්ථානය කරා කි.මී.50ක වේගයෙන් ගමන් කරයි. A හා B දුම්රිය ස්ථාන දෙක අතර දුර ප්රමාණය කි.මී.232ක් වේ නම් A දුම්රිය ස්ථානයෙන් කවර දුරකදී දුම්රිය දෙක මුණ ගැසේද?
CorrectIncorrect -
Question 19 of 40
19. Question
19. P,Q සහ R යනු ටැංකියකට සවිකර ඇති බය තුනකි. ටැංකිය පිරවිමට P බටයට විනාඩි 10ක්ද, Q බටයට විනාඩි 15ක්ද ගත වන අතර ටැංකිය හිස් කිරීමට R බටයට විනාඩි 20ක් ගත වේ. P,Q සහ R බට වරකට විනාඩිය බැගින් පිලිවෙලින් විවෘත කර තැබුවේ නම් ටැංකිය පිරීමට ගතවන කාලස ආසන්න විනාඩියට සදහන් කරන්න.
CorrectIncorrect -
Question 20 of 40
20. Question
20. ලාච්චුවක මේස් 53ක් ඇත. ඒවායින් 21ක් නිල් පාටය. 15ක් කලු පාටය. 17ක් රතු පාටය. කාමරය සම්පූර් K අදුරේ පැවතියේ නම් සීයයට සියයක් නිවැරදිව කලු මේස් ජෝඩුවක් තෝරා ගැනීම සදහා මෙස් කීයක් එළියට ගත යුතු වන්නේද?
CorrectIncorrect -
Question 21 of 40
21. Question
21. මගේ අත් ඔරලෝසුව දහවල් 12ට නිවැරදි වේලාව දැක් වූ නමුත් ඉන්පසුව පැයකට විනාඩි 17ක් අඩුවෙන් ගමන්කොට පැය හයකට කලින් සම්පූර් ණයෙන් නතර විය. එහි දැන් දැක්වෙන වෙලාව වනුයේ ප.ව.2.52 වශයෙන් නම් දැන් වෙලාව කීයද?
CorrectIncorrect -
Question 22 of 40
22. Question
22. කමල්, තිස්ස හා රූපා තමන් අතර කිසියම් මුදලක් බෙදා ගනිති. කමල්ට සම්පූර් K මුදලින් 2/5ක්ද, තිස්සට 0.55ක්ද, රූපාට රු.45.00ක්ද ලැබේ නම් සම්පූර් ණ මුදල කීයද?
CorrectIncorrect -
Question 23 of 40
23. Question
23. කාසි තුනක් උඩ දැමූ විට ඉන් දෙකක් මුහුණ උඩට සිටින සේ වැටේ. නැවත වතාවක් කාසි තුන උඩ දැමූ විට යළිත් අඩු වශයෙන් කාසි දෙකක් මුහුණ උඩට සිටින සේ වැටීමට තිබෙන සම්භාවිතාව කුමක්ද?
CorrectIncorrect -
Question 24 of 40
24. Question
24. ඡායාරූපයක් දෙස බලමින් මිනිසෙක් මෙසේ කියයි. මෙහි සිටින මිනිසාගේ පියා මගේ පියාගේ පුත්රයා වන අතර මට සහෝදර සහෝදරියන් කිසිවෙක් නෙමැත. ඔහුු නරඹමින් සිටින්නේ කවරකුගේ ඡායාරූපයක්ද?
CorrectIncorrect -
Question 25 of 40
25. Question
25. මාසයක 10 වන දිනය ඉරිදා දිනයට දින තුනක් පෙර යෙදේ නම්, මාසයේ 2 වන දිනය යෙදෙන්නේ කවර දිනකද?
CorrectIncorrect -
Question 26 of 40
26. Question
26. මගේ සහෝදරයා මට වඩා දින 562ක් වැඩිමල් වන අතර මගේ සහෝදරිය ඔහුට වඩා සති 75ක් වැඩිමල් වේ. මගේ සහොදරිය අගහරුවාදා දිනයක උපත ලැබුවේ නම් මම උපන්නේ කවර දිනකද?
CorrectIncorrect -
Question 27 of 40
27. Question
27. සිසුන් 49 දෙනෙක් සිටින පංතියක පීටර් 16 වන ස්ථානයේ සිටී. පහළ සිට ඉහළට ඔහු සිටින ස්ථානය කීයද?
CorrectIncorrect -
Question 28 of 40
28. Question
28. රාත්රී බෝජන සංග්රහයක් අවසානේ පුද්ගලයන් 10 දෙකේ එකිනෙකාට අතට අත දෙති. අතට අත දීම් කීයක් සිදු වූයේද?
CorrectIncorrect -
Question 29 of 40
29. Question
29. ඊයේට පෙර දින සෙනසුරාදාට දින 3 පසු වී යෙදී ඇත. අද කවදාද?
CorrectIncorrect -
Question 30 of 40
30. Question
30. පහත කොටුවේ ප්රශ්නාර් ථය දැක්වෙන ස්ථානයට යෙදෙන අංකය කුමක්ද?
17
8
5
5
13
7
5
4
6
12
6
3
10
6
4
?
CorrectIncorrect -
Question 31 of 40
31. Question
හිස් තැන් පුරවන්න
31. 4, 25, 64, 121, 196, …?
CorrectIncorrect -
Question 32 of 40
32. Question
32. 1, 4, 10, 22, 46, …?
CorrectIncorrect -
Question 33 of 40
33. Question
33. 0, 1, 8, 27, 64, …?
CorrectIncorrect -
Question 34 of 40
34. Question
34. 5, 14, 27, 44, 65, …?
CorrectIncorrect -
Question 35 of 40
35. Question
35. 0, 6, 24, 60, 120, …?
CorrectIncorrect -
Question 36 of 40
36. Question
36. VWY : OPR :: DEG : ?
CorrectIncorrect -
Question 37 of 40
37. Question
37. UTS : EDC :: WVU : ?
CorrectIncorrect -
Question 38 of 40
38. Question
38. ASG : IKM :: PSV : ?
CorrectIncorrect -
Question 39 of 40
39. Question
39. BDAC : FHEG :: NPMO : ?
CorrectIncorrect -
Question 40 of 40
40. Question
40. PRLN : XZTV :: JLFH : ?
CorrectIncorrect