නීති ගැටලු සහ නීති උපදෙස්
සියලුම වර් ග වල නීති උපදෙස්
ඔබ අදාල නීතිමය වර් ගීකරණය දන්නේ නම් එයට අදාළ බට්න් එක ක්ලික් කරන්න. නොඑසේ නම් පහත දී ඇති මාතෘකා ඔස්සේ ඔබට අවශ්‍ය ඔබගේ නීතිමය ගැටළුවට පිළිතුරු පහසුවෙන් සොයා ගත හැකිය. ඔබට උදව් අවශ්‍ය නම් පහත අංක වලට දුරකථන ඇමතුමක් ලබාදෙන්න.
075 8 800 446 076 3 800 446
Special Category
- ලීසිං (ෆිනෑන්ස්) කරලා වාහනයක් ගන්නද යන්නෙ. සමාගම ඔබෙන් වංචා සහගතව වැඩි මුදලක් ගන්න එකෙන් බේරෙන්නෙ කොහොමද?
- නඩු කල්යන එක නවත්වා ගන්නේ කෙසේද?
- දික්කසාදය ඉක්මණින් ලබාගන්න පුළුවන් විදිහ?
- ස්වාමියා භාර්hdව හා දරුවන් නඩත්තු කරන්නේ නැද්ද? නඩත්තු ඉක්මණින් ලබාගන්න.
- දරුවෙක් අරන් හදාගන්නනම් අධිකරණයෙන් අවසර ගන්න ඕනද?
- ඔබට ලබා දීපු චෙක්පත් අගරු වෙලා චෙක්පත් දීපු පුද්ගලයාගෙන් මුදල් ලබාගන්න බැරිද?
- විවාහ සහතිකයේ නම් වෙනස් නම් රට යනකොට, විශ්‍රාම වැටුප් වලට, දේපල වලට ගැටලුවක්. විවාහා සහතිකයේ නම හදාගන්නෙ කොහොමද?
- අල්ලපු ගෙදර පුද්ගලයා ඉඩමෙන් කෑල්ලක් බලෙන් අල්ලාගෙනද? ඉක්මණින්ම කරන්න ඕන දේ.
- ලීස් කරලා ගත්ත වාහනේ සමාගමෙන් අත්පත් කරගෙන (උස්සලා) නැවත විකුණලා තවත් සල්ලි ගෙවන්න කියලා නඩු දාලද?
- වසර ගණනාවක් ගියපු පාර වහලද? යන එන කොට බනිනවා කරදර කරනවාද?
- ණයට දීපු සල්ලි ආපසු ගන්න බැරිද?
- රිය අනතුරක් වුනොත් වුන තුවාල වලට හැර (විදපු වේදනාවටත් එක්ක) වන්දියක් ගන්න අනතුර වෙලා කොච්චර ඉක්මණට නඩු පවරන්න ඕනද?
- තමන්ගේ වාහනයේ මොන දේවල් ප්‍රවාහනය කරලා අහු වුනොත්ද රාජ සන්තක වෙන්නේ?
- සල්ලි නැති අයට නඩු කියන්න ආධාර ගන්න පුළුවන්ද?
- ස්වාමි පුරුෂයා භාර්hdවට දරුවන්ට ගහන බනින කරදර නවත්වා ගන්න නඩු පවරන්න පුළුවන්ද?
- යාළුවෙලා ඉන්න ගෑණු ළමයා අවුරුදු 16ට වඩා අඩුයි. ලිංගික හැසිරෙන්න ඇය කැමතියි කියලා ලිංගික සම්බන්ධතා පැවැත්වුවොත් පිරිමියා හිරේට යයිද?
- පොරොන්දු නෝට්ටුවක් මත දිපු සල්ලි ගන්න පොරොන්දු නෝට්ටුව දීලා කොච්චර කාලයක් මත නඩු පැවරිය යුතුද?
- අපරාධ නඩුවක ඇපකාරයෙක් වුවහොත් දඩ මුදලක් හා හිර දඩුවමක් නියම වන්නේ කොයි වෙලාවටද?
- තමන් තාවකාලික හෝ ස්ථීර පදිංචි වෙලා හිටපු තැනින් බලහත්කාරයෙන් එලවුවහොත් කොච්චර කාලයක් ඇතුලත නඩු පවරන්න ඕනෙද?
- දික්කසාද වෙන්න දෙන්නෙ නැතිව .. වෙනම ජීවත් වෙන්න අධිකරණ නියෝගයක් ගත්තම තියෙන වාසිය මොකද්ද?
- වාහනයේ පාට හැඩය අපිට ඕන විදිහට වෙනස් කරොත් මොනවා වෙයිද?
- ආරවුල් ඉඩමක් බෙදලා වෙන් කරගන්න නඩු දාන්න ඕනමද?
- සිවිල් නඩුවකට අවේ නැතිව හිටියොත් ඇතිවන භයානක ප්‍රතිඵලය මොකද්ද?
- අත්හිටවූ සිර දඩුවමක් නියම කරලා තියෙද්දි ආයේ වැරැද්දකට අහු වුනොත් මොනවා වෙයිද?
- දරුවන්ගේ තාත්තා තමන් නොවෙයි කියලා ඔප්පු කරන්න ක්‍රමයක් තියෙනවද?
- ලීසිං ( ෆිනෑන්ස් ) නඩුවකට ඇපකාරයෙක්ද? දේපල වෙන්දේසි වෙන්න ඉඩක් තියෙනවා.
- බීමත්ව රිය ධාවනය කර රිය පැදවුවහොත් වාහන අනතුරකදී වාහනයට අලාභ ගන්න පුළුවන්ද?
- නඩුවලට නඩු පැවරීමේ කාල සීමා තියෙනවා. එක් එක් නඩු ගොනු කිරීමට කාලය මොකද්ද?
- අපරාධයක් කරලා අවුරුදු ගානක් හැංගිලා හිටියොත් නඩුවෙන් නිදහස් වෙන්න පුළුවන් වෙයිද?
- එක් එක් ඔප්පුවලට අදාල මුද්දර ගාස්තු සහ අඩුවෙන් මුද්දර ගාස්තු ගැහුවොත් මොනවා වෙයිද?
- අධිකරණයට කරනු ලබන විවිධ අපහාස මොනවාද? අපහාස කරොත් මොනවා වෙයිද?
- තමන් නැතිවුන කාලයකදී දේපල අනෙක් අයට උරුම වෙන විදිහට හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවාද?
- රිය අනතුරක් වෙලා හිරේ යන්න වෙන අවස්ථා තියෙනවාද?
- පොලිස් නිළධාරියෙක් රජයේ නිළධාරියෙක්ට පහර දුන්නොත් කරන්න තියෙන හොදම දේ?
- නඩුවක සාක්ෂිකාරයෙක් විදිහට ඉන්න ඔබ නඩුවට සාක්ෂි දෙන්න ආවේ නැත්නම් මොනවා වෙයිද?
- වැට මායිම් පිලිබද ආරවුලක් නිරාකරණය කරගන්නේ කොහොමද?
- අපරාධ නඩුවක පළමු දින එන්න කලින් සූදානම් කරගත යුතු දේ මොනවාද?
- සිවිල් නඩුවක පැමිණිලිකරු විදිහට ඉන්න ඔබට නඩුවට සහභාගි වීමට බැරි වුවහොත් මොනවා වෙයිද?
- ඔබේ නඩුවට නීතීඥවරයෙකු නොමැතිව ඔබ කතා කරහොත් මොනවා වෙයිද?
- නඩුවලදී ඔබට ඕනේ විදිහට නීතිඥවරයා මාරු කලොත් වෙන දේ?
- ඔබට යම් අයෙක්ගෙන් අපරාධයක් වෙලා ඒකට පොලිසිය පැමිණිල්ලක් දාන්න පමා වුවහොත් මොකද වෙන්නේ?
- රිය බලපත්‍රය තහනම් කරලා තියෙද්දි වාහනය පදවලා අහුවුනොත් මොනවා වෙයිද?
- දික්කසාදයක් ගන්න අවශ්‍ය හේතු තුනක් තියෙනවා.
- තහනම් ඥාතීන් අතර ලිංගික සම්බන්ධතා පැවැත්වුවහොත් සිර දඩුවම වසර 10යි. තහනම් ඥාතීන් කවුද?
- ස්වාමියා / බිරිද අනියම් පෙමට මැසේජස් දාලා අහු වුනාද. දික්කසාදය ගන්න පුළුවන්ද?
- ලීසිං / ෆිනෑන්ස් වාහන ගිවිසුම් ගහලා වෙන අයෙක්ට ගෙවා ගෙන යන්න දුන්නද? අනතුරක් අත ළග?
- ඉන්ටනෙට් එකෙන් අසභ්‍ය දර්Yන බැලුවොත් පොලිසියට නඩු දාන්න පුළුවන්ද?
- වාහනයක් ගන්නකොට කෑලි එකලස් කරපු වාහනයක්ද කියලා දැනගන්නෙ කොහොසද? එහෙම වාහනයක් පැද්දොත් වෙන දේ?
- අසාධාරණ විදිහට කවුරුහරි පොලිසියට පැමිණිල්ලක් ඔබට විරුද්ධව දැම්මොත් ඔබට වන්දි ගන්න පුළුවන්ද?
- පොලිසිය ඔබට අසාධාරණ නඩුවක් දැම්මොත් ගත හැකි ක්‍රියා මාර්.ය මොකද්ද?
- අපරාධ නඩුවකින් ඔබ නිදහස් කරොත් ඔබට වන්දි ගන්න පුළුවන්ද?
- ඔබට අපහාස කරපු කෙනෙක්ට විරුද්ධව නඩු පවරලා කොපමණ වන්දි මුදලක් ගන්න පුළුවන්ද
ඉහත මාතෘකා තුළ ඔබේ ගැටලුව නොමැත්තේ පහත නම් බට්න් එක ක්ලික් කරන්න